අපගේ සේවාවන්
විවිධ මට්ටමේ ජාතික විභාග


ශිෂ්‍යත්වය විභාගය


අ.පො.ස. සාමන්‍ය පෙළ


අ.පො.ස. උසස් පෙළ


13 වසරක අධ්‍යාපනය
වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලය
අපගේ දැක්ම
ගුණවත් – නැණවත් – සවිමත් පුරවැසියෙක්
අපගේ මෙහෙවර
දැනුම කුසලතා ආකල්ප වලින් පරිපුර්ණ පෞර්ෂ සංවර්දනයක් සහ යහපත් කායික මානසික සෞඛ්‍ය තත්වයක් දරුවා තුල ඇතිවන පරිදි පුර්ණ විෂයමාලාව සහ සරදර්ම අද්යාපනයක් පාසැල තුල ක්‍රියාත්මක කිරීම.

රතනසාර ගුරු පවුර
පාසල් මානව සම්පත් එකතුව

සහකාර විදුහල්පති
අයි .ආර්.පී. අරුග්ගොඩ මිය
පාසල් වගතුග
පාසල් තොරතුරු
මනරම් කදු වැටියකින් වටවී ඇති ස්වභාව සෞන්දර්යය දකින නෙතට අපූර්ව සුන්දර බිම් පෙදෙසක පිහිටි පාසලක් ඇත්නම් ඒ වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයයි. නිතර ඇසෙන විහග නාදය ද මනරම් ඇල දොල ද පාසල් භූමිය අවට සුන්දරත්වයෙන් ඔප් නංවයි.
-
විශ්ව විද්‍යාල සුදුසුකම් ..!
අප පාසලට මෙන්ම සමස්ත ප්‍රදේශයටම මහත් ආඩම්බරයක් ගෙන දෙමින්, අප පාසලේ දක්ෂ සිසුවියක වන දිනුෂා තත්සරණි දියණිය මෙවර අපොස උසස්…
-
WRMV – ශිෂ්‍යත්ව පෙරහුරු වැඩසටහන 2026
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශයේ ප්‍රතිපාදන මත, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද “ශිෂ්‍යත්ව පෙරහුරු වැඩසටහන 2026”…
-
ජාතික මහා ක්‍රීඩා උළෙලින් රිදී පදක්කමක්
බස්නාහිර පළාත් සභාව සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබූ 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2026 (කොළඹ…
-
1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම.
අනාගතයේ ලෝකය ජයගත හැකි, තාක්ෂණයෙන් පෝෂිත, ගුණගරුක දරුවකු බිහි කිරීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබගේ දරුවාට අධ්‍යාපනය ලබා දීම සඳහා…
-
සමස්ත ලංකා සංගීත තරග ජයග්‍රහණ
සිරි පියරතන විද්‍යාලයේදී පැවැති සමස්ත ලංකා සංගීත තරගයෙන් වග ශ්‍රී රතනසාර විද්‍යාලයට විශිෂ්ට ජයක්! පාදුක්ක සිරි පියරතන විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය…
-
වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයීය වෙබ් අඩවිය එළි දැක්වීම
2026 ජූලි මස 13 වන දින වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයීය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන සුවිශේෂී දිනයක් බවට පත් විය.…











